Online අවුරුදු කුමාරයා හ‍ා කුමාරි 2019

අවුරුදු 17ත් 35ත් අතර ඔනෑම කෙනෙකුට මේ තරඟාවලිය සඳහා එකතු වෙන්න පුලුවන්….

මැතකදී ලබාගත් ඔබගේ හොදම ජායාරුපය මෙහි පලකරන්න.

ජයගන්නා අය සඳහා වටිනා තැගී…

 

– තවද මියුසික් විඩියෝ සඳහාද. නව ටෙලි නිර්මාණ සඳහාද එකතු වෙන්න අවස්තාව.

– ප්‍රවීන ජායාරුපශිල්පියෙකුගේ නිර්මාණයකට එකතු වෙන්න අවස්තාව.

– 12 වන දින රත්‍රී 12.00 වන තෙක් ලියපදිංචී විමට හැකියාව ඇති අතර.. 17 වන දා රත්‍රී 12.00 වන තුරු මනාපය පල කල හැක.

 – වැඩිම මනාප ගන්නා 20 දෙනා (ගැහැණු 10 – පිරිමි 10) අවසන් මහ තරඟයට සුදුසු කම් ලබයි.

 – මහ තරඟයට සුදුසු කම් ලබන සියලුම දෙනාට තැගී හිමිවේ.

 – ටෙලි හා මියුසික් විඩියෝ සඳහා එක කර ගැනීමට ජයගැනීම ආදල නොවේ.. 

 – අනුමත ජායරුපයේ ප්‍රමාණය 1100X800 වන අතර ජායාරුප දර්ශනය වීමේ යම් අඩුපාඩුවක් සහිත නම් ඇඩිමින්ට පනිවිඩයක් තබන්න පැය කිහිපයක් ඇතුලත නැවත සකස් වේවි…

ඇඩ්මින්ගෙන් අහන්න.

keyboard_arrow_up
Badimuda.com වෙතට ඔබව සාදරයෙන් පිලිගන්නවා තවමත් ඔබ Badimuda.com හි සාමාජිකයෙක් වී නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.
Join Now