living together හොඳයිද නරකයිද

අපිත් එකක් ඔබ කැමතිම සමාජ ජාලා සමඟ එකතු වන්න.

දැන් ගොඩක් අය උත්සහ කරල බලනවා විවාහයට පෙර තමන් එක්ට ජීවත් වෙලා එකට අත්දැකීම් හුවමාරු කරගෙන තමන්ට තමන්ගේ සහකරු සමඟ මුළු ජීවිත කාලයම ජීවත්වීමට ගැටලුවක් නැතිව ඉන්න පුලුවන්ද කියාලා.  ඉතින් මේකට අපි කියනවාවා ලිවින් ටුගෙදර් කියලා. තවමත් ගම්බද ව මෙම සංකල්පය අත්හදා නොබැලුවට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගොඩක් යුවලවල් මෙම සං සංකල්පය අත්හදා බලමින් පවතිනවා මෙම කටයුත්ත ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද සිදුවෙනවා මේ සමේක සදහා නිර්මාණය වුණු ලස්සන ෆිල්ම් එකක් ගැන අපි රිවිව් එකක් කරනවා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න ඉතින් මේ ෆිල්ම් එකේ සින්දු ටික පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා.

living together හොදයිද ? නරකයිද ?

මේ ලිපිය කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න..

අපේ වෙබ් එකේ ඔයාලගේ වෙඩින් වලට අඳාල ඔනෑම කාරණාවක්
නොමිලේම පලකරගන්න පුලුවන්. (wedding Video, Preshoot, Dance , wedding tips, Fasion tips, Photo shoot) අප වෙත යොමුකරන්න.
site@badimuda.com

Best wedding vendors in Sri lanka

Subscribe

වෙඩින් ගැන ඔබට ඉතා වැදගත් විඩියෝ අපගේ youtube චැනල් එකත් එක්ක එකතුවෙන්න.

Social media

Popular posts

Comments

Add a comment

mood_bad
  • No comments yet.
  • chat
    Add a comment
    keyboard_arrow_up
    Badimuda.com වෙතට ඔබව සාදරයෙන් පිලිගන්නවා තවමත් ඔබ Badimuda.com හි සාමාජිකයෙක් වී නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.
    Join Now