Gud Naal Ishq Mitha ගිතය remake එක..

අනුව දශකයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුන ගිතයක් තමයි  Gud Naal Ishq Mitha ගීතය මේ ගීතය කෙතරම් ජනප්‍රිය වුනාද කිවුවොත් ඒ සඳහා ලංකාවේ සිංහල ගීත 10ක් පමණ නිර්මාණය වුණා ඒ ගිතය ලංකාවේ සෑම පාටියකම වැඩිම පිරිසක් නටන ගීතය බවට පත්වුනා. 

ඉතින් ek ladki ko dekha to aisa laga සිනමානිර්මානය සඳහා මේ ගීතයද නැවත නිර්මාණ කරනු ලබනවා.  ඉතින් අපි සිංදු දෙකම පලකරනවා.. ඔයාලා කැමතිම සින්දුව මොකක්ද ??… අලුත් එකද පරණ එකද?.

 

 

ladki ko dekha to aisa laga සිනමානිර්මානය සඳහා මේ ගීතය

මේ ලිපිය කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න..

Best wedding vendors in Sri lanka

Social media

Popular posts

Car Decor for Wedding

Car Decor for Wedding යාලුවන්ටත් දැනගන්න share කරමු... ඔනෑම කෙනෙකුගේ ජිවිතේ ලස්සන …

Read More

Comments

Add a comment

mood_bad
  • No comments yet.
  • chat
    Add a comment
    keyboard_arrow_up
    Badimuda.com වෙතට ඔබව සාදරයෙන් පිලිගන්නවා තවමත් ඔබ Badimuda.com හි සාමාජිකයෙක් වී නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.
    Join Now