Ek Ladki Ko Dekha To Aisa Laga ගිතය remake වෙයි.

අනුව දශකයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුන Ek Ladki Ko Dekha To Aisa Laga ගිතය නිර්මාණය වුනේ.  1942: A Love Story සිනමා නිර්මානය වෙනුවෙන්ය මේ ගිතය අදවනතුරුත් ඉතා ජනප්‍රිය ගිතයකි. 2019 වර්ශයේදී නිර්මාණය වන Ek Ladki Ko Dekha To Aisa Laga සිනමා නිර්මානය සඳහා මේ ගීතය නැවත නිර්මානය වේ.. මේ ගිතයද පැරනි ගීතයට නොදෙවනි නැත. පැරණි ගිතය පහල ඇති ලින්ක් එක තුලින් නැරඹිය හැක.

 

 

දැන් අපි අලුත් ගිතය නරඹමු.. ඉතින් මේ සිනමා නිර්මාන දෙකම සඳහා අනිල් කපුර්ට දායකවීම හැකිවීමද ඉතා විරල මෙන්ම.. සතුටු දායක අවස්තාවත්…

මේ ලිපිය කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් Share කරන්න..

Best wedding vendors in Sri lanka

Social media

Popular posts

Comments

Add a comment

mood_bad
  • No comments yet.
  • chat
    Add a comment
    keyboard_arrow_up
    Badimuda.com වෙතට ඔබව සාදරයෙන් පිලිගන්නවා තවමත් ඔබ Badimuda.com හි සාමාජිකයෙක් වී නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.
    Join Now