Wedding album design tools Pack

              අප වෙබ් අඩවිය විසින් wedding album design කරන අය සඳහාම විශේෂ වූ tools එකතුවක් මාසිකව ඔබ වෙත වෙත ලබා දීමට සූදානම්ව සිටී.


               මෙය ඔබට මුදලින් මෙන්ම අප වෙබ් අඩවිය විසින් ඔබ වෙත පිරිනමන point මගින්ද ලබාගැනීමට හැක.

               මුදල් ගෙවා මිලදී ගන්නේ නම් ඒ සඳහා වසරකට රුපියල් 1200 ක් මුදලක් ද point වලින් මිලදී ගන්නේ නම් ඒත් සඳහා මසකට points දෙසීයක් ද වැයවේ.

මෙහි අඩංගු වන දේවල්

  • Light room presets

  • Photoshop Actions

  • Album Page Templates

  • Quotes for Wedding Albums

  • Overlays

  • Layouts

මුදල් ගෙවා මිලදී ගැනීම්

පහත සඳහන් ඕනෑම ගෙවීම් ක්‍රමයක් භාවිතා කළ හැක

 පහත් සඳහන් භාවිතයෙන් ලියාපදිංචිචි වන්න

Point මගින් ලබා ලබාගැනීම

පහත සඳහන් පෝරම්ය පුරවා submit කරන්න

DTP points

  • සෑම මසම 10 වනදා වන විට ඔබගේ point ගිණුම් point දෙසීයට වැඩිපුර තිබිය යුතුය
keyboard_arrow_up
Badimuda.com වෙතට ඔබව සාදරයෙන් පිලිගන්නවා තවමත් ඔබ Badimuda.com හි සාමාජිකයෙක් වී නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න.
Join Now